සංවර්ධන ක්ෂත්රය-මාර්ග
- කාලිංග ඇල අසල සිට කොහොඹ ගහ මුල දක්වා මාර්ගය සංවර්ධනය කිරිම
- සුංගාවිල සිට කිරිමැටිදමන වැව හරහා පුලස්තිගම දක්වා වූ මාර්ගය සංවර්ධනය කිරිම
- කරත්ත කඩ මංසන්ධියේ සිට සමගි මාවත ඔස්සේ නාමල් ගෙස්ට් එක දක්වා වන මාර්ගය සංවර්ධනය කිරිම
- හිගුරක්දමන සිට චන්දන පොකුණ දක්වා වු මාර්ගය සංවර්ධනය කිරිම
සංවර්ධන ක්ෂත්රය-ග්රාමිය පාලම්
- අභයපුර පුමාඩිය හා දෙබරැල්ල සම්බන්ධ කරන පාලම
- වීරපුර සිට සාමපුර හරහා පාලමක් ඉදි කිරිම
- පන්සල්ගොඩැල්ල මැදි කොටස යා කරන මාර්ගය හරහා වූ අත්වැල් පාලම වෙනුවට පාලමක් ඉදි කිරිම
සංවර්ධන ක්ෂත්රය-ආපදා කළමණාකරණය
- ගල් අමුණ ගම්මානයේ අපවහන ජලය බැස යාම සදහා අලි අඩිඕඩය හරහා මල ඔය දක්වා වූ අපවහන ජල මාර්ගය විධිමත්ව ස්ථාපිත කිරිම
Scroll To Top